Skip to content
Book Bazaar
0
Cart 0

Your cart is empty.

Track your orders and save books for later.

ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස - Ithihasaye Novisadunu Abirahas - Ithihasaye Novisadunu Abirahas
ඩිලාන් ඩී. ප්‍රසංග - Dilan D. Prasanga

ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස - Ithihasaye Novisadunu Abirahas - Ithihasaye Novisadunu Abirahas

Published by KEHELI PUBLISHER
LKR 1,080.00 LKR 1,200.00 You save LKR 120.00

Only 2 left

  • Sent within 3 business days, anywhere in Sri Lanka
  • Cash on delivery, card or bank transfer

ඉතිහාසයෙන්.....

Read more

Description

ඉතිහාසයෙන්.....

ආතර රජු සහ මර්ලින් - පුරාවෘත්තයක්ද? සත්‍යයක්ද? අත්ලාන්තිසය - ජලයෙන් යටව ගිය මහාද්වීපය බාධාර් මයින් හාෆ් කල්ලිය - සියදිවි නසා ගැනීමකද?

ඝාතනයක්ද?

බාබඩෝස් සොහොන් ගෙය - ඇවිදින මිනීපෙට්ටි වල අභිරහස බාසා ඝාතනය - සොහොනෙන් පැමිණි හඬ බර්මියුඩා ත්‍රිකෝණය - ස්වභාවික බලපෑමක්ද ? පිටසක්වල ක්‍රියාකාරකමක්ද?

අගතා ක්‍රිස්ටි. - ලෝ ප්‍රකට කතුවරියගේ අතුරුදහන් වීම. ක්ලීව්ලැන්ඩ් ටොර්සෝ හි ඝාතන. - මිනීමරු උන්මත්තකයා කවුද?

මොනා ලීසා කොහිද? ජෝන් එෆ් කෙනඩි ඝාතනය. රොබට් එෆ්. කෙනඩි ඝාතනය. ජෝන් එෆ් කෙනඩි (කණිෂ්ඨ) ඝාතනය. සොඩොම් සහ ගොමෝරා

Details

Author
ඩිලාන් ඩී. ප්‍රසංග - Dilan D. Prasanga
Publisher
KEHELI PUBLISHER
ISBN
978-955-45943
Category
ඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, ඉතිහාසය - History

Reviews

0.0 out of 5 · 0 reviews
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

No reviews yet.

Write a review

Bought this from us? Sign in to share what you thought.

Sign in to review