මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.
Magam Soliya is written in a way that goes beyond reality. We can introduce it with the words magical realism or surrealism. We recognize these words through Latin American novelists like Marquez and Allende, but it is very clear that these traditions have been present in our literature even today. However, Mohan Raj is not a novelist who imports these traditions in mud. He has handled the characters who have set foot on this earth in a surreal way. Therefore, we do not feel that such characters or events are impossible. That is the excellence of this novel.
Packaging & Delivery
| Width | - cm |
|---|---|
| Length | - cm |
| Height | - cm |
| Weight | 0.403 kg |
All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.
BookBazaar
මොහාන් රාජ් මඩවල - Mohan Raj Madawala
Mohan Raj Madawala is a well-known Sri Lankan novelist and screenwriter recognized for his powerful storytelling and historical fiction. His works often explore Sri Lankan history, culture, and social issues with deep research and vivid narration. Through novels such as Lovina, he has gained wide popularity for blending romance, history, and drama in a compelling way.
මොහාන් රාජ් මඩවල යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නවකතාකරුවෙකු සහ තිර රචකයෙකි, ඔහුගේ ප්‍රබල කතන්දර කීමේ සහ ඓතිහාසික ප්‍රබන්ධ සඳහා ප්‍රසිද්ධය. ඔහුගේ කෘති බොහෝ විට ගැඹුරු පර්යේෂණ සහ සජීවී ආඛ්‍යානය සමඟ ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ සමාජීය ගැටළු ගවේෂණය කරයි. ලොවීනා වැනි නවකතා හරහා, ඔහු ප්‍රේමය, ඉතිහාසය සහ නාට්‍ය ආකර්ෂණීය ආකාරයකින් මිශ්‍ර කිරීම සඳහා පුළුල් ජනප්‍රියත්වයක් ලබා ඇත.
No reviews yet