Skip to content
Book Bazaar
0
Cart 0

Your cart is empty.

Track your orders and save books for later.

චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත - Charapurusha John Doilige Dina Potha
කුමාර සිරිවර්ධන - Kumara Siriwardana

Published by KEHELI PUBLISHER
LKR 1,575.00 LKR 1,750.00 You save LKR 175.00

Only 2 left

  • Sent within 3 business days, anywhere in Sri Lanka
  • Cash on delivery, card or bank transfer

එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්,සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය. ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසුදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය. 1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.

Read more

Description

Details

Author
කුමාර සිරිවර්ධන - Kumara Siriwardana
Publisher
KEHELI PUBLISHER
ISBN
978-955-6115
Category
ඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, ඉතිහාසය - History

Reviews

0.0 out of 5 · 0 reviews
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

No reviews yet.

Write a review

Bought this from us? Sign in to share what you thought.

Sign in to review