අ.පොස. උසස් පෙළ ගිණුම්කරණය දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය පළවන ප්‍රශ්නය සීමිත සමාගම් හී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ වේ. ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් මෙම මාතෘකාවට හිමි වේ. මෙම පොත නිර්මාණය වී ඇත්තේ එම ප්‍රශ්නය ඉලක්ක කරගෙනය. ඉතාම සරල මට්ටමේ ප්‍රශ්න වලින් ආරම්භ කොට සංකීර්ණ ප්‍රශ්න දක්වා ව්‍යාප්ත වන ආකාරයට පොතනිර්මාණය කර තිබීම මෙම ග්‍රන්ථයේ ඇති විශේෂ ලක්ෂණයකි. සෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේ දී ඊට අදාළ පෙර වැඩ විස්තරාත්මක ව ඉදිරිපත් කර ඇති නිසා සෑම ගැලපිල්ලමක්ම දරුවන්ට පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.
The compulsory question in the G.C.E. Advanced Level Accounting Paper II is related to the preparation of financial statements of limited companies. This topic carries the highest marks in the paper. This book has been created with that question in mind. The book is designed in a way that starts from very simple questions and progresses to complex questions. The relevant previous work has been presented in detail in answering each question, so that children will be able to understand each equation easily.
Packaging & Delivery
| Width | - cm |
|---|---|
| Length | - cm |
| Height | - cm |
| Weight | 0.625 kg |
All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.
BookBazaar
අසංක නිරෝෂන - Asanka Niroshana
No reviews yet