(ලොවක් මවිත කළ K - POP තරුවකගේ සැගවුණු ආදර කතාව.)
"මිනිස්සු සම්බන්ධතා පටන් ගන්නේ ඒවා ඉවරවෙයි කියලා හිතලා නෙමේ ජෙනී.”
"නැහැ ජේවූ, මිනිස්සු සම්බන්ධතා ඉවර කරන්නේ ඒවා කවදාවත් පටන් නොගෙනම ඉන්න තිබුණා කියලා දැනගත්තහම.”
"ඔයා ඇත්තටම එහෙම හිතනවද?” නැහැ! මට එහෙමයි කියන්න ඕනේ. පහුගිය මාස දෙකේ ජේවූ එක්ක ගෙවපු කාලේ, යාළුවොත් එක්ක මේ සෝල් නුවර ගෙවපු මාස හතර කොච්චර අපූරුද කියලා මට කියන්න ඕනේ. ඒත් මේ වචන ටික කියන්න මගේ හදවත ඉරලා දාන්න ඕන වගේ මට දැනෙනවා.
(The hidden love story of a K-POP star who shocked the world.)
"People don't start relationships thinking they'll end, Jennie."
"No, Jeon, people end relationships when they realize they should never have started."
"Do you really think so?" No! I want to say it. I want to tell you how wonderful the last two months I've spent with Jeon, these four months with my friends in Seoul, have been. But I feel like I'm going to tear my heart out to say these words.
Packaging & Delivery
| Width | - cm |
|---|---|
| Length | - cm |
| Height | - cm |
| Weight | - kg |
All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.
BookBazaar
රශ්මික මණ්ඩාවල - Rashmika Mandawala
No reviews yet