BB 0 Cart
  • Your cart is empty
Out of Stock

නෝබොඩි - Nobody

(0 review(s))
LKR 1,093.00 12% Off 1,250.00

"ඔයා ලොකු වුණ ගමං බොඩියක් ඇන්දද?”

  • Type: Book
  • ISBN: 9786246039066

"ඔයා ලොකු වුණ ගමං බොඩියක් ඇන්දද?”

සුභානි තන පටය මත්තේම හැපෙයි.

බොඩියක් ඇරං දෙන්න අපෙ අම්මට සල්ලි තිබ්බෙ නෑ...” තරු විසිතුරු සුණු විසුණු විය.

*හැමෝම අහනවා බොඩියක් ඇඳලා නැද්ද කියලා... මට එපා වෙලා හිටියෙ උත්තර දීලා. කඩේට ගියත් මුදලාලි අහනවා හොල්ල හොල්ලා එනවා නේද කියලා... සමහර කොල්ලො විහිළු කරනවා, නංගි සෙල්ලම් කරලා දෙන්නම් එකක් ටිකකට දෙනවද කියලා.”

රැයෙහි චමත්කාරය හීනව යයි.

''ගෑනු බනිනවා තියෙන වලත්තකම කියලා... මට එපා වෙලා හිටියෙ...” "ම්... නෝ බොඩි...”

"Did you wear a bodysuit when you grew up?"

Subhani's breasts were already swollen.

Our mother didn't have money to buy a bodysuit..." The star-studded dress was torn.

*Everyone asks if you're wearing a bodysuit... I was tired of answering. Even when I go to the shop, the moneylender asks if you're coming in a hurry... Some boys joke, asking if I'll play with my sister and give her one for a little while."

The charm of the night fades.

''The girls are being scolded for being so stupid... I was tired of..." "Mm... no bodysuit..."

Packaging & Delivery


Width

- cm

Length

- cm

Height

- cm

Weight

- kg

All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.

Customer Reviews

No reviews yet

0.0 out of 5
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

Add a review

Related products