Skip to content
Book Bazaar
0
Cart 0

Your cart is empty.

Track your orders and save books for later.

කාලි - Kali

කාලි - Kali

LKR 1,350.00 LKR 1,500.00 You save LKR 150.00

Only 5 left

  • Sent within 3 business days, anywhere in Sri Lanka
  • Cash on delivery, card or bank transfer

"තිසාරි හැම ආදර කතාවකටම මිනිස් ලෝකේ වගේ සුභ අවසානයක් තියෙන්ට ඕන නෑ කෙල්ලේ" කාලි හෙමිහිට කියනවා මට

Read more

Description

"තිසාරි හැම ආදර කතාවකටම මිනිස් ලෝකේ වගේ සුභ අවසානයක් තියෙන්ට ඕන නෑ කෙල්ලේ" කාලි හෙමිහිට කියනවා මට

මං කළු මූකලානේ ආත්මයක් උඹ මිනිස් දුවක් අපේ ආදරේ අවසානය තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ නෙවෙයි. මං උඹව මගේ කරගන්ට දවසක් එනවා.

එදාට, උඹට මේ පාලු බංගලාව, උඹගේ ආච්චි, මේ මනුස්ස ලෝකය ඔක්කොම අතෑරලා මං එක්ක කළු මු කලානේ සදාකාලික අන්ධකාරය ඇතුළට එන්ට වේවි.

එදාට, උඹත් මං වගේම අමරණීය ආත්මයක් වේව් තිසාරි අන්න ඒකයි අපේ ආදරේ අවසානය.

Details

Publisher
Rasakatha Publishers - රසකතා
Category
නවකතා -Novels, ආදර කතා - Romance

Reviews

0.0 out of 5 · 0 reviews
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

No reviews yet.

Write a review

Bought this from us? Sign in to share what you thought.

Sign in to review