Skip to content
Book Bazaar
0
Cart 0

Your cart is empty.

Track your orders and save books for later.

හිට්ලර්ගේ පලායාම - Hitlarge Palayama
ඩිලාන් ඩී. ප්‍රසංග - Dilan D. Prasanga

හිට්ලර්ගේ පලායාම - Hitlarge Palayama

Published by KEHELI PUBLISHER
LKR 1,260.00 LKR 1,400.00 You save LKR 140.00

Only 2 left

  • Sent within 3 business days, anywhere in Sri Lanka
  • Cash on delivery, card or bank transfer

1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ.

Read more

Description

1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ.

සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු වලට සම්බන්ධ වූහ. ලේකම්වරුන්ගේ සිට ආරක්ෂකයන් දක්වා විවිධ තනතුරු දැරූ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටියද, හිට්ලර්ගේ පෙනුම කෙසේ ද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැන සිටියේ ය. එහෙත් ඔවුන් හිට්ලර් වෙඩ් තබා ගනිමින් සියදිවි නසා ගත් බව සැබැවින්ම විශ්වාස කළේය. ඔවුන් හිට්ලර්ට සමාන පෙනුමක් ස්වරූපයක් තිබූ පුද්ගලයා හඳුනා නොගත් බව විශ්වාස කිරීම අතිශයින්ම දුෂ්කර ය.

Details

Author
ඩිලාන් ඩී. ප්‍රසංග - Dilan D. Prasanga
Publisher
KEHELI PUBLISHER
ISBN
978-955-40576
Category
ඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, ඉතිහාසය - History

Reviews

0.0 out of 5 · 0 reviews
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

No reviews yet.

Write a review

Bought this from us? Sign in to share what you thought.

Sign in to review