BB 0 Cart
  • Your cart is empty
In Stock

එය එසේම සිදු වෙයි - Same as Ever

(0 review(s))
LKR 1,050.00 12% Off 1,200.00

ඉතාම හොඳ මූල්‍ය සැලසුම වන්නේ සර්ව අශුභවාදියෙකු ලෙස ඉතිරි කිරීම සහ සර්ව ශුභවාදියෙකු ලෙස ආයෝජනය කිරීමය. දැන් සහ ඉදිරියට ගමන් කිරීමට ඇති මාවත පසුබැසීම් කළකිරීම් සහ කම්පන ආදී කටු කොහොළින් යුක්ත වූවත් ඒවා ජයගෙන ගමනාන්තයට යා හැකි බවට ඇති කරගන්නා අදහස නැතහොත් විශ්වාසය අපේ ජීවිත වලට අදාළ සෑම ක්ෂේත්‍රයක් තුළින්ම පිළිබිඹු වීමක් පෙන්නුම් කරයි. එම විශ්වාසය තුළ සර්ව අශුභවාදයක් සර්ව ශුභවාදයක් යන දෙකම සම්මිශ්‍රණය වී ඇත

Packaging & Delivery

Width

- cm

Length

- cm

Height

- cm

Weight

- kg

All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.

Customer Reviews

No reviews yet

0.0 out of 5
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

Add a review

Related products