71 මෙතෙක් නොකී කතාවක් - 71 Methek Noki Kathawak
ධම්මික ගුණරත්න - Dammika Gooneratne
LKR 1,750 LKR 2,000
Only 5 left
මල් පිපේවි පරවේවි - අපිත් පිපුණා වගේම දවසක පරවේවි
Read moreමල් පිපේවි පරවේවි - අපිත් පිපුණා වගේම දවසක පරවේවි
මගේ ආදරේ කවදාවත් පර නොවේවි
ඔයා දන්නවද මේ හැඟීම,
ඔයාගේ පපුව ගැහෙන මොහොතෙදීත් - ඔයාට ආදරෙයි
ඔයාගේ පපුව ගැහෙන්නේ නැති මොහොතෙදීත් - ඔයාට ආදරෙයි
ඔව්, ආත්මා... හැම මොහොතකම මේ ආදරේ තියේවි...
No reviews yet.