• Need help? Call Us: 0112333444
BB 0 Cart
  • Your cart is empty
Out of Stock

11.11

(0 review(s))
LKR 1,500.00

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.

සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.

මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ 'අවස්ථාව' හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

Packaging & Delivery


Width

15.0 cm

Length

15.0 cm

Height

3.0 cm

Weight

1.0 kg

All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.

English Translation

Even in the harshest times of life, a terminally ill patient in Ward 14, who never let go of hope and believed they could save their life, miraculously recovers after three months. A young dreamer who came to the city from the village with nothing, dreaming daily of a Benz, now parks that dream car in their front yard. We live in a dynamic universe that responds to our thoughts, words, and actions. If you’re ready to believe in this, there’s a chance for a dream to come true. This might be a powerful message. It tells you to trust the universe, not just focusing on the visible branches of a tree but also paying attention to the roots hidden beneath the ground. Your “chance” to make a dream come true is like watching a snake closely. In that effort, mountains might move, rivers might overflow, and things you embraced as part of life might be lost. But trust this: at the end of the journey, you will undoubtedly emerge victorious. A powerful person’s powerful dream will come true.

Name

11/11 | 11:11 | eleven eleven | 11.11

Pramesh Wickramasinghe is a Sri Lankan business journalist, corporate trainer, motivational speaker, and author. He is best known for his work in personal development, leadership training, and delivering inspirational content through the Big Boss platform.

Customer Reviews

No reviews yet

0.0 out of 5
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

Add a review

Related products