සරකානි - SARAKANI
Only 2 left
- Sent within 3 business days, anywhere in Sri Lanka
- Cash on delivery, card or bank transfer
භවත්නි, ඒකාන්තයෙන් අසිරියක් නොවැ! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත නොවැ! මෙහි දැන් සෝතාපන්න නොවන්නේ කවරෙක් ද? සරකානි ශාක්‍ය තෙමේ යම් තැනෙක්හි කලුරිය කළේ ද, භාග්‍යවතූන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙති යි වදාරණ ලද්දේ ය. සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි දුබල බවට පැමිණ සිටියේ ය. මත්පැන් බිව්වේ ය.\
Read moreDescription

Details
- Author
- නුවන් ගම්මන්පිල - Nuwan Gammampila
- ISBN
- 978-955-51070
- Category
- නවකතා -Novels
Reviews
No reviews yet.